ක්‍රිස්ටීනා ෆෙල්ඩ්මන් මහත්මිය අපේ මනස නමැති භූමිකාවේ අපට විපත් පමුණුවන ඇලීම, ද්වේශය, අලසකම හා නිදිමත, නොසන්කම හා පසුතැවීම, සහ සැකය (පංච නීවරණ) නමැති පීඩකයන් වෙනුවෙන්පෙනී සිටින මාරයා පහරදීමට පැමිණියේ, බෝසතුන් බුද්ධත්වයට එළබීමට මොහොතකට පෙරය. මෙම කථාන්තරයේ පෙන්නුම් නොකෙරෙන, නමුත් … Continue reading
Blog Archives
ඔබ කවරෙක්ද?
Gallery
ජෝර්ජ් කාරියවසම් ඔබේ වටිනාකම, ඔබේ ජීවිතයේ ඔබ දේවල් මොනතරම් හොඳින් කරනවාද යන්නට සමාන නොකරන්න. ඔබ යනු ඔබ කරන දේවල් නොවේ. ඔබ යනුවෙන් හඳුන්වන්නේ ඔබ කරන දේවල් නම් ඔබ දේවල් නොකරන විට ඔබ කියා කෙනෙක් … Continue reading