අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම් කුඩා කාලයේදී දෙමාපියන්ගෙන් මට ලැබුණ ප්රඥාන්විත ඔවදන් වරින්වර සිහිපත් කර ගැනීම මගේ සිරිතක්. උදාහරණයක් හැටියට මගේ තාත්ත මට නිතරම කිව්වෙ “ කොන්ද කෙලින් තියාගෙන වාඩිවෙලා ඉන්න පුරුදු වෙන්න” කියලයි. මහණවෙලා ඉන්න … Continue reading
Tag Archives: You tube
මුදිතා
Gallery
අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම් හුඟදෙනෙක් මුදිතාව දියුණු කරන්නෙ නැහැ භාවනාවක් හැටියට. ඒක කණගාටුවට කාරණයක්, හේතුව එය වැඩිය යුතු උතුම් ගුණාංගයක්. මේක කම්මැලි අයට නිවන් අවබෝධ කරගන්න හොඳ සුදුසු ක්රමයක් කියලයි මට හිතෙන්නෙ. ඇයි? කරන්න කියල … Continue reading