අජාන් බ්රහ්මාලි ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්ර හදාරද්දී නැවත නැවතත් ඔබට හමුවන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ඉගැන්වීම්ය. ධර්මය පැහැදිලි කරදීමේදී උන්වහන්සේ මෙම ඉගැන්වීම් බෙහෙවින් භාවිතයට යොදාගත් බව එමඟින් ඔබට පැහැදිලි වන්නේය. එසේ … Continue reading
Tag Archives: Sinhala Translations
ඇතුළත විවේචකයා නිහඬ කරගැනීම
Gallery
ක්රිස්ටීනා ෆෙල්ඩ්මන් මහත්මිය අපේ මනස නමැති භූමිකාවේ අපට විපත් පමුණුවන ඇලීම, ද්වේශය, අලසකම හා නිදිමත, නොසන්කම හා පසුතැවීම, සහ සැකය (පංච නීවරණ) නමැති පීඩකයන් වෙනුවෙන්පෙනී සිටින මාරයා පහරදීමට පැමිණියේ, බෝසතුන් බුද්ධත්වයට එළබීමට මොහොතකට පෙරය. මෙම කථාන්තරයේ පෙන්නුම් නොකෙරෙන, නමුත් … Continue reading