ජෝර්ජ් කාරියවසම් කිසිවක් කරකියා ගත නොහැකි මස්ගුලියක් ලෙස මෙලොවට බිහිවූ ඔබට කිරි ඉල්ලා හැඬීමට ඒ කාලෙ හැකියාවක් තිබුණා. ඇඟේපතේ වේදනාවක් දැනුනාම එයින් සහනයක් ලබා ගැනීමේ අදහසින් ඔබ අඬන්න පුරුදු වුනා. සෙනෙහස ලබා ගැනීමට ආස හිතුනාම දත් නැති කටෙන් ලස්සනට … Continue reading
Tag Archives: Sinhala Translations
කඩේ යනවද?
Gallery
ජෝර්ජ් කාරියවසම් ඔන්න දැන් ඉතින් කියයි අනේ අපි නැහැ කියල. අනිත් අය කළාට අපි ඕව කරන්නෙ නැහැ. හැබෑවටම? පිළිගන්න කැමති නැහැ. හොඳයි බලමුකො නැද්ද කියල. ප්රශ්නය තියෙන්නෙ කාටද කඩේ යන්නෙ කියල. මෙතන පැති දෙකක් තියෙනව. තමන්ටද? අනුන්ටද? එකපාරටම ඔළුවට … Continue reading