අජාන් තේජනියා මහ තෙරුන් වහන්සේ පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම් (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත) කෙලෙස් කියන්නේ මොනවාද? කෙලෙස් වශයෙන් අප සැලකිය යුත්තේ ලෝභය ද්වේශය, මෝහය වැනි අපට තදින් ම දැනෙන, බලපාන ඒවා පමණක් නො වේ. ඒවායේ යහළු … Continue reading