අජාන් සුඛිතො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම් අත්හැරීමේ ක්රියාදාමය තුළින් සිදුවන්නේ හෙමින් සීරුවේ හේතුප්රත්යයන්ගෙන් මිඳුනු ස්වභාවයට සම්ප්රාප්තවීමය. කඹයක එල්ලී පහතට රූරායාම හා මෙය සමාන කළ හැකිය. ඔබ එය කරන ආකාරය දත යුතුය. හොඳයයි සම්මත දේවල එල්ලී ගෙන, මමත්වය … Continue reading
Tag Archives: සිතා බලන්න!
නිල්වන් අහස
Gallery
ජෝර්ජ් කාරියවසම් නිල්වන් අහස. පැහැදිලි අහස. වලාකුළු – එනවා, යනවා. සමහර විට හුඟ වෙලාවක් තියෙනවා. තවත් විටෙක ටික වෙලාවයි. නමුත් නිල්වන් අහස කොහාටවත් ගියේ නැහැ. තවමත් එතනමයි! ලස්සන වලාකුළු, සියුම් වලාකුළු, බලබලා ඉන්න ආස හිතෙන … Continue reading