ජෝර්ජ් කාරියවසම් “ඔබේ තරහ වෙනුවෙන් යමෙක් ඔබට දඬුවම් පමුණුවන්නේ නැත. තරහ, ඔබට දඬුවම් පමුණුවනු ඇත” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මොනතරම් වටිනා කියමනක්ද? මොකද කරන්න ඕනෙ? සාදු! සාදු! සාදු!ලොකු සාදුකාරයක් දීල ඔහොම යං. තරහ, ඔබට දඬුවම් පමුණුවල තියෙනවද? … Continue reading
Tag Archives: භාවනාව
කරුමක්කාරයෝ
Gallery
ජෝර්ජ් කාරියවසම් බොහෝ විට දේවල් සිදුවන්නේ ඔබට ප්රියමනාප ආකාරයෙන් නොවේ. ලෝක ස්වභාවය එයයි. කවදා හෝ එය වෙනස් වේයයි ඔබ සිතනවාද? ඒ දවස එන තෙක් බලා සිටිනවාද? නැතිනම් …… නිල්වන් පැහැදිලි අහස හරිම දීප්තිමත්. නමුත් එය ඒ අයුරින්ම පවතින්නේ … Continue reading