භාවනා මග සතුරෝ 5 විචිකිච්ඡා නීවරණය

Gallery

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම් (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත) පස්වෙනි නීවරණය විචිකිච්ඡාවයි. විචිකිච්ඡාව කියන වචනයේ තේරුම සැකය හැටියට අරගන්න පුළුවනි. නමුත් මෙතැනදි ඒ යම් කෙනෙක් කෙරෙහි අවිශ්වාසය උඩ ඇති කර … Continue reading