දෙමාපිය කෘතගුණය

Gallery

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්             මහණ වෙන්න කලින්, මම තරුණ කාලෙ, ඉරානය හරහා ගමන් කරන්න මට සිද්ද වුනා. ඒ දවස්වල අතේ සතයක් නැතිව, මානසිකව මම බොහොම පහළට වැටිලයි හිටියෙ. මම නිදාගත්තෙ අඟුපිල්වල, අනුන්ගෙන් ලැබෙන දේකින් තමයි … Continue reading

අහන්මානය

Gallery

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්             අශෝක රජතුමාගේ ගුරුවරය තරුණ කාලෙදි සුවඳ විලවුන් වෙළෙන්දෙක් හැටියටයි රස්සාව කළේ. ඒ නගරයේ සිටි ඉතාමත් රූමත් නගර ශෝභනිය ඔහු කෙරෙහි බලවත් ආදරයක් ඇති කර ගෙන ඔහුව පොළඹවා ගන්න නොයෙකුත් ආකාරයෙන් උත්සාහ … Continue reading