අපි හැමෝම තනිවෙලා

Gallery

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්               මගේ වයස අවුරුදු එකහමාරෙ ඉඳල අවුරුදු දහඅට වෙනකන්, ඇදුම රෝගයෙන් මම පෙළුන. මගේ පොඩි කාලෙ මට අමතක නොවන ඉතා වැදගත් මොහොතක් හැටියට මට මතක් වෙන්නෙ … Continue reading

මෛත්‍රීය වැඩීම

Gallery

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්             ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව පුහුණු කරන ආකාරය අපි බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලයි තියෙන්නෙ. හැමවෙලාවෙම අපේ හිතට සැකයක් එනව මේ කරන විදිය හරිද, අපි යොදා ගත යුතු හරි ක්‍රමය මොකක්ද  කියල. මගේ පුහුණුවෙදි … Continue reading