දෙව්මැදුරේ හදවත

Gallery

ජෝර්ජ් කාරියවසම්              දිනපතා ලස්සන දෙව්මැදුරකට පිවිසී නොයෙකුත් දේව ස්ත්‍රෝත්‍ර ගයමින්, පුද පූජා පවත්වමින්, සජ්ඣායනා කරමින්, සිතට සතුට ගෙන දෙන අන්දමේ උදාර ලේබල් අලවා ගනිමින්, ආධ්‍යාත්මික මට්ටමින් මා සිටින්නේ අහවල් තැනයයි හුවා දක්වා ගනිමින්, එක් … Continue reading

තමා හඳුනා ගැනීම – මාර්ග අංක 444

Gallery

පොලින් වෙටුනා මෙනෙවිය – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්             ……….. කළකිරුණු තරුණියක ලෙස, පෝලින් වෙටුනා වෙනත් කෙනෙකුගෙන් ලබා ගත හැකි ප්‍රබෝධක ආවේගය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගෙන නොතිබිණ. නමුත් කාලය, චිත්තවේගී කම්පන හා ජීවිත අත්විඳීම් මගින් මෘදු කරන ලදුව; තවත් කෙනෙකු … Continue reading