දන්සැල

Gallery

ජෝර්ජ් කාරියවසම්         දන්සැලකින් ජීවිතේටම මම කාල නැහැ. නැතිබැරි අයට දෙන ආහාර වේලක් නිසා එයින් එකක් මම ගන්න එක හරි නැහැ කියල හිතෙනව. ඒත් පෝලිමට එකතුවෙලා ඉන්න අය දිහා බැලුවාම නම් එහෙම නැති බැරි කමක් පෙනෙන්නෙ නැහැ. අඳුනන කව්රුවත් දැක්කොත් … Continue reading

හිඟන ගිණුම

Gallery

ජෝර්ජ් කාරියවසම්           කිසිවක් කරකියා ගත නොහැකි මස්ගුලියක් ලෙස මෙලොවට බිහිවූ ඔබට කිරි ඉල්ලා හැඬීමට ඒ කාලෙ හැකියාවක් තිබුණා. ඇ‍ඟේපතේ වේදනාවක් දැනුනාම එයින් සහනයක් ලබා ගැනීමේ අදහසින් ඔබ අඬන්න පුරුදු වුනා. සෙනෙහස ලබා ගැනීමට ආස හිතුනාම දත් නැති කටෙන් ලස්සනට … Continue reading