දෙයියො බලන්නෑ

Gallery

ජෝර්ජ් කාරියවසම්   “ඔබට පිටස්තර වූ දෙයකින් ඔබ මෙහෙය වීමට අවශ්‍යතාවයක් නැත. ඔබේ ජීවිතයේ ආශ්චර්යමත් දේ සිදුවන්නේ යම්කිසි බලපෑමක් නිසා නොවේ. ඒවා හෙළිදරව් වන්නේ ඔබේ උද්යෝගීමත්කම තුළින්ය.” නමුත් අපි හැඩගැහිල ඉන්නෙ ඊට වෙනස් ආකාරයකටයි. අපි දේවල් ඉහලින් සිද්ද කර දෙයි කියන … Continue reading

හදේ කොතැනක හෝ හිදී ‘ඔබ’ නිදා නොනිදා මෙන් – කවුද මේ ඔබ?

Gallery

ජෝර්ජ් කාරියවසම්           මම සිංහල ගීත වලට ආසයි. සමහර විට සංගීත රටාව වෙන්න පුළුවන්, ඒත් බොහෝ විට පදමාලාවෙ අර්ථයයි මගේ සිත ඇද ගත්තෙ. ‘සංනාලියනේ සංනාලියනේ’, ‘මල හිරු බසිනා හැන්දා යාමේ’, ‘සුලං කපොල්ලේ’, ‘ලදුනේ ලදුනේ’, ‘කන්‍යා නොවෙය මා’ වගේ, මතකයට එන … Continue reading