අනුන්ගෙන් නොයැපීම

Gallery

අජාන් සුමේධො ස්වාමීන් වහන්සේ– පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්         මනස අවුල් කරන හැඟීම් එක්ක ඒ කාලෙ මගේ තිබුණෙ බලවත් පිළිකුලක්. ඒ වෙනුවට නිරවුල් මනසකට, විශ්වාසනීය මනසකට මම ඇලුම් කළා. කිසියම් හේතුවක් නිසා මගේ මනස අවුල් වුනාම ඒ අවුල් සහගත තත්වය නිසා … Continue reading

අනන්‍යතාවය

Gallery

අජාන් සුමේධො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්             සම්පූර්ණයෙන්ම හරි හෝ සම්පූර්ණයෙන්ම වැරදියයි කියන්න පුළුවන් යම් අවස්ථාවක් හෝ යම් පුද්ගලයෙක් ඔබට පෙන්විය හැකිද? හොඳ නරක කියන දෙක හෝ හරි වැරදි කියන දෙක නියත දේවල්ද? දැන් පවතින ආකාරයෙන්ම, ඒව දිහා … Continue reading